මාපුටුගල, හඳපාන්ගොඩ ඉඩමක් විකිණීමට ඇත. (ID : HDPG001S)
⛳ ඉඩමේ ප්රමාණය - අක්කර 6 යි / රූඩ් 03 යි / පර්චස් 9.65 යි
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 2.50 කි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ මෙම ඉඩම වගා කිරීමට හෝ ඉඩම් කැබලි වශයෙන් විකිණීමට සුදුසු අවස්ථාවකි.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
📍 කහවල හන්දියට කිලෝමීටර 4.9
📍 කිඳෙල්පිටිය හන්දියට කිලෝමීටර 6.9
📍 මොරගහහේන සිට මිනිත්තු 28
📍 පාදුක්ක දක්වා මිනිත්තු 15