අඩි එකක් පළල අඩි දෙකක් දිග ටැංකි එකක් හා තුම්මුලස් ටැංකි එකක් හා අඩි දෙකක් දිග හා අගල් දහයක් පළල ටැංකියක් මාස දෙකක් තුනක් පමණ පාවිච්චි කර ඇත.ගම්පොළ අවට අය සදහා පමණයි.මිල ගණන් කතා කරගත හැක. අවශ්‍ය නම් ලොකු ටැංකියේ සිටින මාළු ද මිලදී ගත හැක.