එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් සහ පොලිය රහිතව ගෙවීමට අවස්තාව
✅ පානදුර නගරයට විනාඩි 5 යි
✅ පානදුර - මාලමුල්ල බස් පාරට ඇවිද යන දුරින්
✅ පානදුර - හොරණ පාරට විනාඩි 5 යි
✅ සුන්දර වෙල් යායකට මුහුණලා ඇති හරිතමය පරිසරය
✅ පහසු ගෙවීම් ක්රම සහිතයි.
✅ සියලුම නාගරික පහසුකම් සමග