මාලඹේ වේගයෙන් වර්ධනය වන නේවාසික ප්‍රදේශයක පිහිටි
මෙම වටිනා ඉඩම් ව්‍යාපෘතිය ඔබට සුරක්ෂිත හා ලාභදායී අනාගතයක් ලබාදෙයි.
🏡 ජීවිතයේ වැදගත්ම ආයෝජනය අදම ආරම්භ කරන්න!
✨ ව්‍යාපෘති විශේෂතා
▪️ පර්චස් 6 සිට ආරම්භ වන ඉඩම් කොටස්
▪️ ආරක්ෂිත Gated Project – නිදහස් සහ ආරක්ෂිත වාසය
▪️ පර්චස් එකක් රු. 1.1 මිලියනය සිට
▪️ ව්‍යාපෘතිය වටා අඩි 7–10 උස ආරක්ෂිත සීමා බිත්ති
▪️ අඩි 20–30 පුළුල් Carpet කළ මාර්ග
▪️ නියමිත Concrete drainage system
▪️ හොඳින් නඩත්තු කරන Common area පහසුකම්
▪️ විදුලිය සහ නල ජල පහසුකම්
▪️ පූර්ණ අනුමත සැලසුම් + පැහැදිලි ඔප්පු
📍 ප්‍රධාන ස්ථානය
කහන්තොට පාර, මාලඹේ –
📈 ඉක්මනින් වටිනාකම ඉහළ යන ප්‍රදේශයක්!
💼 ඔබට සුදුසුම
✔️ ඔබේ සිහින නිවස ඉදිකිරීමට
✔️ දක්ෂ ආයෝජකයින් සඳහා
✔️ අනාගත වටිනාකම වැඩිවීම සඳහා
🚨 සීමිත ඉඩම් කොටස් පමණයි!
👉 අදම ඔබේ ඉඩම වෙන්කරගන්න
📲 අදම සම්බන්ධ වන්න
📞 Call / WhatsApp: 07