මාලඹේ නගරයට ආසන්නව .
තලාහේන හන්දියට මීටර් 500 දුරින් .
කොස්වත්ත හන්දියට විනාඩි පහේ දුරින් .
ස්ලිට් කැම්පස් එකට විනාඩි 10 න් .
නෙවිල් ප්රනාන්දු රෝහලට විනාඩි 10 න් .
කොළඹට ඉක්මනින් ලගාව්මට හැකිය .
නිදහස් පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාපට් පාරවල්, කාණු පද්ධති සමග .
මුලින් 20% හෝ 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න ..
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් .