මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව ප්‍රයිම් ලෑන්ඩ්ස් නිවාස ව්‍යාපෘතියේ තව එක් නිවසක් විකිණීමට .
තට්ටු දෙක , කාමර 03, නාන කාමර 03.
පැය 24 පුරා ආරක්ෂාව , පිහිනුම් තටාකය ,එලිමහන් කායවර්ධන අංග , දිය ඇල්ලක අසිරිය ආදී පහසුකම් සමග .
මාලඹේ නගරයට 3 km.
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට , සිනෙක් කැම්පස් එකට ඉතාම ආසන්නව .
විස්තර සදහා අමතන්න .
බැංකු ණය ලබා ගත හැක ..