මාලඹේ නගරයෙන් උඩවත්ත පාරෙන් පදිංචියට අගනා වටපිටාවක පර්චස් 8.00 ඉඩම විකිණීමට . පදිංචියට සියලු පහසුකම් ඇති තැනක ඉඩම පිහිටා ඇත . බත්තරමුල්ල පැලවත්ත නගර වලටද මිනිත්තු කිහිපයකින් ළගා විය හැක . කොතලාවලා, අතුරුගිරිය අධිවේගී පිවිසුම් වලටද පහසුවෙන් ළඟාවිය හැක . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීම් .