මාලඹේ නගරයෙන් ප්රධාන බස් පාරට මීටර 100 දුරින් පදිංචියට අගනා තැනක් . අධිවේගී මාර්ග පිවිසුම් වලද පහසුවෙන් ළඟා විය හැක . ඉඩම මඟ බලා මිල ගනන් සාකච්ඡා කර ගත හැක .