මාලඹේ අතුරුගිරිය ප්රධාන මාර්ගයට ඇවිදින දුරින්
අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 ක දුරින්
අධි ආරක්ශිත නේවාසික කලාපයක ජීවත්වීමට අවස්ථාව
යහපත් හා සුහදත්වය පිරි පරිසරයක්
Glomark,Keells සුපිරි වෙළෙඳසල්
බැංකු, පුද්ගලික රෝහල් වලට ඇවිදින දුරින්
නිරවුල් මනා සංවර්ධනය
සියලුම අනුමැතින්
දින 7 ක් ඇතුළත ඔප්පුව
පුළුල් අන්තර් මාර්ග හා කොන්ක්රීට් කාණු
විදුලිය හා ජලය
ආරක්ශිත ගේට්ටු හා වට තාප්ප