මාලඹේ නගරයට 3.6 km.
අඹතලේ හන්දියට මීටර් 500 යි.
කඩුවෙල නගරයට විනාඩි 10 න්.
කඩුවෙල හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
අංගොඩ හන්දියට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට , සිනෙක් කැම්පස් එකට , නෙවිල් ප්‍රනාන්දු රෝහලට විනාඩි පහේන් .
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
අලුතින් සංවර්ධන කරන ලද ඉඩම ..
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..