අරංගල හන්දියට මීටර් 100 යි.
336 බස් පාරට මුහුනලා .
මාලඹේ නගරයට 1.5 km.
අතුරුගිරිය හයිවේ පිවිසුමට 01 km.
ස්ලිට් කැම්පස් එකට විනාඩි 10 න්.
නේවාසික හෝ ආයොජනයට කදිම .
මාලඹේ අවටින් ඉඩමක් සොයන ඔබට .
මුලින් 25% ගෙවා ඉතිරිය මාස 24 න් පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..