ඉතා අලංකාර අංගසම්පුර්ණ නවීන නව දෙමහල් නිවසක් මාළඹේ තුන්හඳහේන පාරෙන් විකිණීමට.
ඉතා උසස් වැදගත් නේවාසික පරිසරයක් ඇති වටපිටාවක් වන අතර මාළඹේ, කඩුවෙල , අතුරුගිරිය සහ හෝකන්දර යන නගරයන්ට විනාඩි පහලවකට වඩා අඩු කාලයකින් ලඟාවිය හැකි සෑම පහසුකමක්ම විනාඩි පහකටත් අඩු දුරකින් ඇති ස්ථානයක නිවස පිහිටා ඇත.
🛏️ නිදන කාමර 05
🛁 නාන කාමර 03
🌆 බැල්කනි 02
🍽️ ඉඩකඩ ඇති සාලය සහ කෑම සාලය
📺 ටීවි ලොබිය
📦 ගබඩා කාමරය
🍽️ අලංකාර මුලුතැන්ගෙය
🚪 රිමෝට් රෝලර් ගේට්ටුව සහ විකට් ගේට්ටුව
🏡 දැවයෙන් නිම කරන ලද ගෙබිම
🪜 නවීන අංලකාර අත්වැට
🛠️ ෆිනිසින් වහල
❄️ ඒසී සදහා පවර් ලයින් ලබා දී ඇත.
📹 CCTV කැමරා
344 අතුරුගිරිය මාළඹේ බස්පාරට 500m
මාළඹේ නගරයට 3km
37,000,000
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.