මාලබේ,තුන්අදහේන ප්රදේශයේ ඉඩමක් විකිණීමට ඇත (ID:MALA002S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 10.5
⛳️ පර්චසයකට ලක්ෂ 8.90 බැගින් බලාපොරොත්තු වේ (මිල සාකච්චා කල හැක)
⛳️ වැදගත් පුද්ගලයින් සිටින, ඉතා හොඳින් නිම කරන ලද නිවාස සහිත අසල්වැසි වටපිටාවක් ඇත.
⛳️ දෙපසට අඩි 20 මාර්ග ප්රවේශය ඇත,
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත
⛳️ මෙම ඉඩම ලෑන්ඩ් සේල් ආයතනයකින් කැබලිකරන ලද ඉඩමක කොටසකි,
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
මාලඹේ නගරයට 1.3km
කඩුවෙලට 1.5km
කොස්වත්තට 5.5km
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2km