මාලබේ, තුන්අදහේන පාරේ සුඛෝපබෝගී නිවසක් විකිණීමට ඇත (ID: MALA005S)
🏛 නිදන කාමර 4කින් සමන්විත වේ,
🏛 නාන කාමර 3කින් සමන්විත වේ.
🏛 පිටතින් සේවක නිදන කාමරයක් සහ සම්පූර්ණයෙන් නිමවන ලද නාන කාමරයකින් සමන්විත වේ,
🏛 නාන කාමර දෙකකට තනි උණු වතුර ග්රීසර් ලබාදී ඇත,
🏛 මුලු නිවසම වායු සමීකරණය කර ඇත (විසිත්ත කාමර 2ත් ඇතුලුව මුලු නිවසටම අලුත්ම වායු සමීකරණ යන්ත්‍ර 7ක් සවිකර ඇත)
🏛 ඉදිරිපස සහ පසුපස දොරවල් කොස් ලීයෙන් සාදා ඇත
🏛 පඩිපෙළ, ජනෙල් සහ රාමු තේක්ක ලීයෙන් සාදා ඇත
🏛 නිවස වර්ග අඩි 1650කි,
🏛 ඉඩමේ විශාලත්වය පර්චස් 7කි.
🏛 ප්‍රවේශ මාර්ගය අඩි 20කි,
🏛 ඉහලම මහලට වටාපිටාව හොදින් නිරීක්ශනය වේ.
🏛 නිවසට සහ ඉඩමට CCTV කැමරා පද්දති 9ක් සවිකර ඇත
🏛 හදිසි අවස්තාවක දී ආරක්ශක අනතුරු ඇගවීමේ පද්ධතියක් සවිකර ඇත,
🏛 විවිධ පලතුරු ගස් වලින් පිරුණු උද්‍යානයක් තිබේ
🏛 විදුලිය, ජලය, කසල එකතු කිරීම සහ ටෙලිකොම් සම්බන්දතාවය වැනි පහසුකම් ඇත,
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි, අනුමත සමීක්ශණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සලැස්ම ඇත,
🏛 පැන්ට්‍රි කබඩ් සහිත අංග සම්පූර්ණ කුස්සියක් ඇත,
🏛 වාහන දෙකක් නැවතීමේ ඉඩකඩ ඇත.
🏛 ඊට අමතරව ව්‍යායාම් ශාලාවක්, පිහිනුම් තටාකයක් සහ ප්‍රජා ශාලාවක් ඇත
🏛 මුලු වටිනාකම ලක්ශ 445ක් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
කහන්තොට බස් පාරට 300ම්
මාලඹේට කි.මි 1.8කි,
කඩුවෙලට කි.මි 2.2කි,
අතුරුගිරිය අන්තර් හුවමාරුවට කි.මි 2.5කි,
බත්තරනමුල්ලට කි.මි 8කි,
🏛 අමතන්න: