පර්චස් 12.25 ක තැනිතලා ඉඩම
නිරවුල් ඔප්පු
මාලබේ බත්තරමුල්ල ප්රධාන පාරට මීටර් 350යි
ප්රධාන මාර්ගයේ තල්හේන ජය මාවතෙන් හා හිඹුටාන පාරේ සිට බෝධිය පාරෙන් මෙන්ම දුටුගැමුණු පාරේ සිට බන්ට් පාරෙන්ද පිවිසිය හැක
පදිංචියට ඉතා සුදුසු බිම් කඩකි