Upper
මාලබේ SLIIT කැම්පස්යට ආසන්න නිවසක උඩුමහලේ පිටතින් ඇතුළු වීමට ඇති පිරිමි ළමුන් සඳහා නැවතීමේ පහසුකම් ඇත. කැම්පස් එකට ඇවිදගෙන යාමේ දුර, සියලු පහසුකම් ඇති නිහඬ පරිසරය. ආහාර පිස ගැනීමට පහසුකම් ඇත. ඇතුලත දුම්පානය, මත්පැන් පානය සපුරා තහනම්.