මාලබේ සදෝරිස් ජයන්ත මාවතෙන් ඉඩමක් විකිණීමට ඇත (ID: HK139S)
# ඉඩමේ විශාලත්වය- පර්චස් 12.45
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)- ලක්ෂ 15.75
# අසල්වැසි වටපිටාව - හොඳයි
# ප්රවේශ මාර්ග ප්රමාණය - අඩි 15 මාර්ගය
# නිරවුල් ඔප්පු
# ආසන්න ස්ථාන වලට දුර - කොට්ටාව-මාලබේ බස් මාර්ගයට මීටර් 400යි,
මාලබේට විනාඩි 5කින් ලඟාවිය හැක, අතුරුගිරියට විනාඩි 10යි,
කොට්ටාව වෙත විනාඩි 12 යි