නාගරික පහසුකම් සහ නිස්කලංක ජීවිතය එකට එක්වන වටිනාම ස්ථානයකින් ඔබගේ සිහින ඉඩම දැන්ම වෙන්කරගන්න.
🏙️ සුපිරි වෙළඳසැල්, බැංකු, ආපනශාලා, පාසල්, ඇවිදින මංතීරු සහ සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නයෙන් ලබාගත හැක.
✨ ව්‍යාපෘතියේ විශේෂාංග
✔️ පර්චස් 6 සිට 8 දක්වා ඉඩම් කොටස්
✔️ සියලුම අදාළ පළාත් පාලන ආයතනවල පූර්ණ අනුමැතිය
✔️ අඩි 20–30 පුළුල් Carpet කළ මාර්ග
✔️ නිසි සැලසුම් කළ Concrete Drainage System
✔️ සම්පූර්ණ යටිතල පහසුකම් සහිත ආරක්ෂිත Boundary Walls
💰 විශේෂ ප්රතිලාභ
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💸 මුදල් ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
📈 ඉදිරියේ වටිනාකම ඉහළ යන ආරක්ෂිත ආයෝජනයක්
🚀 සීමිත බිම් කොටස් පමණයි – ඉක්මන් වෙන්න!
📞 අදම අමතා ඔබගේ සිහින ඉඩම වෙන්කරගන්න!