මාලබේ, කොතලාවල, පට්ටියවත්ත පාරේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID:AGMP019S)
⛳ ඉඩමේ විශාලත්වය - පර්චස් 14 යි.
⛳ පර්චසයක් මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයක් ලක්ෂ 11.50 යි.
⛳ අසල්වැසි වටපිටාව - හොඳයි
⛳ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
📍කඩුවෙල නගරයට 2km
📍මාලබේ නගරයට 2.3km
📍කඩුවෙල අන්තර් හුවමාරුවට 3km
📍බත්තරමුල්ලට 8.5km
📍 කොළඹ 07ට විනාඩි 35 යි