• හෝකන්දර නගරයට මිනිත්තු 2 යි
• මාලඹේ අතුරුගිරිය ප්රධාන මාර්ගයට මිනිත්තු 2 යි
• අතුරුගිරිය අධිවේගී අන්තර් හුවමාරුවට මිනිත්තු 3 යි
• යහපත් හා සුහදශීලි පරිසරයකින්
• සුපිරි වෙලඳසල් වලට, බැංකු, පුද්ගලික රෝහල්, වෙළඳසැල් සහ නගරයේ සියලුම ප්රසිද්ධ ස්ථාන වෙත මිනිත්තු 3 න් යැමේ පහසුකම්
• අඩි 20 පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
• තෙකලා විදුලිය සහ නල ජලය
• නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
• බැංකු ණය පහසුකම්
• එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්