මෑතකදී ඉදිකරන ලද දෙමහල් නිවස විකිණීමට PILIYANDALA MAVITHTHARA
𝐀𝐥𝐦𝐨𝐬𝐭 𝐍𝐞𝐰 𝐬𝐨𝐥𝐢𝐝 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐌𝐚𝐯𝐢𝐭𝐡𝐭𝐡𝐚𝐫𝐚
පිළියන්දල -කොට්ටාව බස් පාරට ආසන්නයෙන් මාවිත්තරින් ඉංජිනේරු ගඩොලින් මෑතකදී ඉදිකරන ලද දෙමහල් නිවස විකිණීමට.
නිදන කාමර 3කින් සහ නාන කාමර 2ක් සහිතව මනා ලෙස ඉඩකඩ කළමනාකරණය කොට මෙම නිවස ඉදිකර ඇත..ඉඩකඩ සහිත මිදුලකින් සමන්විතයි. නිදහස් නිස්කලංක පරිසරය.
නිවසේ සිට 255 පිළියන්දල කොට්ටාව බස් පාරට දුර මීටර 500යි.
පිළියන්දල ටවුමට දුර කි:මී 2.5යි.
මිල ලක්ෂ 340යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹10 Perches
🔹2000 Sqft
🔹20 Feet accss road
🔹Parking spaces for 2 vehicles
👉3 Bedrooms
👉2 Bathrooms
👉Master bedroom has attached bathroom
👉Out side maids washroom
👉Large Living room
👉Ample dining room
👉Kitchen with full pantry cupboards
👉TV lobby
👉Garden wall surrounded
👉Swing gate
👉Garden area
👉Clear deed
👉Pipe born water
👉Car porch
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹500 meters to 255 Piliyandala -Kottawa bus route
🔹2.5 kms to Kottawa Town
𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑𝟒 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 - ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞)
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
-------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
5th of Aug..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


මෑතකදී සැදු දෙමහල් නිවස විකිනීමට Piliyandala Gonapola
Bedrooms: 4 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,500,0002 days
සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට Piliyandala Polgasowita
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 32,500,00040 days
සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට Piliyandala Kahathuduwa
Bedrooms: 4 | Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 39,500,00053 days
සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට Piliyandala Polgasowita
Bedrooms: 4 | Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 35,000,00049 days
