Rs 9,900
Negotiable
Description
For sale by
Dinusha Karunanayake
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔබ නිතර ගමන් බිමන් යන කෙනෙක්ද? නැත්නම් Work From Home කරන කෙනෙක්ද? කරදරයක් නැතුව පැය ගණනක් එකදිගට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න TP-Link M7010 රවුටරය දැන්ම මිලදී ගන්න.
✅ විශේෂ වාසි:
Any SIM Support: Dialog, Mobitel, Hutch හෝ ඕනෑම 4G SIM එකක් පාවිච්චි කරන්න පුළුවන්.
Super Fast 4G: 150Mbps දක්වා වේගවත් ඉන්ටර්නෙට් පහසුකම.
Compact & Light: හරිම පොඩියි, ගමනක් යද්දී සාක්කුවේ වුණත් දාගෙන යන්න පුළුවන්.
8 Hours Battery Life: කරන්ට් එක නැති වෙලාවට වුණත් පැය 8ක් විතර වැඩ.
Connect 10 Devices: ඔයාගේ පවුලේ හැමෝටම හෝ යාළුවොන්ට එකපාර Wi-Fi දෙන්න පුළුවන්.
📍 තත්ත්වය: Imported. Only two times used.
💰 මිල: රු. 9900



