Lyzrc L106-1 Pro 4K Drone එක විකිණීමට ඇත.
(super condition).
කැමරාව: 4K quality
GPS: GPS සහ Auto Return Home පහසුකම ඇත.
පියාසර කාලය: විනාඩි 25-28ක් පමණ පියාසර කළ හැක.
දුර: මීටර් 3000ක් දක්වා දුර පාලනය කළ හැක.
අඩංගු දෑ: ඩ්‍රෝනය, රිමෝට් කන්ට්රෝලරය,micro SD card,බැටරිය, චාජර් එක සහ ඔරිජිනල් බෑගය.