# මීගමුව / පලගතුරය සoචාරක කලාපයෙන් , කාමර 4 ක් / ඇටෑච් බාත් රූම් 4 ක් / බැල්කනි 4 / විවෘත මුලුතැන් ගෙය සහිත සුඛෝපභෝගී නිවසක් / එපාට්මන්ට් එකක් කුලියට දීමට තිබේ
# 4 BEDROOM / 4 ATTACHED BATHROOM / 4 BALCONY & OPEN KITCHEN LUXURY HOUSE / APARTMENT TO BE RENTED IN NEGOMBO / PALAGATHURAYA TOURIST AREA .
# උඩු මහලට වෙනම පිවිසීමේ දොරටුවක් ඇත
# SEPERATE ENTRANCE FOR THE UPPER FLOOR
# සුඛෝපභෝගී නිවසකට අවශ්‍ය සියලුම ගෘහ විදුලි උපකරණ සමඟ
# FULLY FURNISHED WITH ALL ELETRONIC DEVICES NEEDED FOR A LUXURY HOUSE
# වායු සමීකරණ / වයි ෆයි / ටී.වී. / උණුසුම් ජලය යනාදිය
# AC / WIFI / TV / HOT WATER ETC
# සම්පූර්ණ ටයිල් හා සිවිලිම
# FULLY TILED & CEILINGED
# මීගමුව වෙරළ ප්‍රධාන බස් මාර්ගයට මීටර 100
# JUST 100 METERS TO NEGOMBO BEACH ROAD
# මීගමුව වෙරළට හා උද්‍යානයට විනාඩි 2 න්
# JUST 2 MINUTES TO NEGOMBO BEACH & BEACH PARK
# සියලුම ප්‍රධාන පෙලේ හා ප්‍රසිද්ධ හෝටල් සියල්ලට විනාඩි 5 ක් ඇතුළත
# ALL MAJOR & FAMOUS HOTELS ARE AROUND BY THIS HOUSE / APARTMENT
# මීගමුව සියලුම ප්‍රධාන පාසල් / පල්ලි / රෝහල් / සුපර් මාකට් / පන්සල් / බැoකු සියල්ලට විනාඩි 10 ක් ඇතුළත පිවිසිය හැකි වීම .
# ALL MAJOR COLLEGES / HOSPITALS / SUPER MARKETS / CHURCHES / TEMPLES ARE ACCESSIBLE WITHIN 10 MINUTES .
# මීගමුව නගරයට විනාඩි 5 කින් හා කටුනායක ගුවන්තොටුපළට හා අධිවේගී පිවිසුමට විනාඩි 10 කින් ලගා විය හැක
# JUST 5 MINUTES DRIVE TO NEGOMBO TOWN & 10 MINUTES DRIVE TO KATUNAYAKE INTERNATIONAL AIR PORT & HIHIGHWAY ENTRANCE
# සියලුම දේවල් අoගසම්පූර්ණව තිබෙන බැවින් , කල යුත්තේ හිස් අතින් පැමිණීම පමණී.
# SINCE ALL FACILITIES ARE FULLFILLED , YOU JUST NEED TO COME & RESIDE
# ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් , අයිතිකරුගේ ලoකාවේ පහත ඇති දුරකථන අoකයට අමතන්න .. ( අයිතිකරු එoගලන්තයේ වාසය කරයි )
# PLEASE CALL OVER THE LANDLORD , FOR HIS SRI LANKAN NUMBER GIVEN BELOW ( OWNER IS LIVING IN UK )
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!