Rs 600,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
[🏠🍃දිනෙන් දින දියුණු වන ජා–ඇල – බෝපිටිය ප්‍රදේශයෙන්,
ඔබේ අලුත්ම නිවසට – අගනා ආයෝජනයක්! 🍃🏠
ආරක්ෂිත, නිස්කලංක, වටිනා පරිසරයක.
🔹 ජාඇල අධිවේගී පිවිසුමට 1.5 Km
🔹 ජාඇල නගරයට 3 Km
🔹 බෝපිටිය කුරුස හන්දියට 800 M
🔹 ශාන්ත මරියා පල්ලියට 800 M
🔹 Leo ක්‍රීඩාංගණයට 800 M
🏡 පහසුකම්:
♻️ තෙකලා විදුලිය
♻️ නල ජලය
♻️ සම්පූර්ණ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
♻️ තාර යෙදු පුළුල් මාර්ග
🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, ජිම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලම ඉතා ලඟින්!
💫 ඔබේ සිහින නිවහන අදම ආරම්භ කරන්න!
💳 පහසු ගෙවීම්:
🔰 රු. 200,000/-ක් ගෙවා අදම ඔබේ ඉඩම වෙන් කරවා ගන්න
🔰 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව ගෙවීමේ පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න!
✨ ඔබේ අනාගතය අදම ආරම්භ කරන්න – හොඳම තේරීම මෙන්න!
ඔබගේ නේවාසික හෝ ආයෝජන අවශ්‍යතා සඳහා ඉතා සුදුසු, සියලු පහසුකම් සමඟින් පිහිටි වටිනා ඉඩමක්! ✨🏡
[26/06🏠🍃 from The Rapidly Developing Ja-Ela – Bopitiya Area,
a Valuable Investment for Your New Home! 🍃🏠
Located in A Safe, शांत and Valuable Environment.
🔹 1.5 Km to Ja-Ela Expressway Entrance
🔹 3 Km to Ja-Ela Town
🔹 800 M to Bopitiya Junction
🔹 800 M to St. Mary’s Church
🔹 800 M to Leo Grounds
🏡 Facilities:
♻️ Three-Phase Electricity
♻️ Pipe-Borne Water
♻️ Fully Concrete Drainage System
♻️ Wide Carpeted Roads
🛒 Supermarkets, Banks, Gyms, and All Other Essential Amenities Are Very Close By!
💫 Start Building Your Dream Home Today!
💳 Easy Payment Plans:
🔰 Reserve Your Land Today with Just Lkr 200,000
🔰 Pay 50% and Settle the Balance Within 2 Years Interest-Free
🔰 Special Discounts for Full Payments
📞 Contact Us Today for More Details!
✨ Start Your Future Today – Here’s the Best Choice!
a Valuable Land with All Facilities, Ideal for Your Residential or Investment Needs! ✨🏡





