𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐓𝐡𝐫𝐞𝐞 𝐬𝐭𝐨𝐫𝐲 𝐡𝐨𝐮𝐬𝐞 𝐛𝐨𝐫𝐝𝐞𝐫𝐢𝐧𝐠 𝐚 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐩𝐚𝐝𝐝𝐲 𝐟𝐢𝐞𝐥𝐝 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐓𝐨𝐰𝐧
හෝමාගම නගරයට ආසන්නයෙන් නිදන කාමර 5කින් සහ නාන කාමර 4කින් සමන්විත සුඛෝපභෝගී තෙමහල් නිවස විකිණීමට.
මනරම් වෙල්යායකට මායිම්ව සියලු පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම නිවසහි වාහන දෙකක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩකඩකින් සමන්විතයි.
සියලු පහසුකම් සහිත නිදහස් නිස්කලංක,සාමකාමී ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇත.
මිල ලක්ෂ 450යි.නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට හයිලෙවල් මාර්ගයට දුර මීටර 700යි.
නිවසේ සිට හෝමාගම දුම්රිය ස්ථානයට දුර මීටර 900යි .
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 6.3 Perches
🔹 Floor area - 3000 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 5 Bedrooms
👉 4 Bathrooms with Solar Hot Water & Pressure Pump
👉 Office room
👉 Master bedroom has attached bathroom
👉 Kitchen
👉 Pantry cupboards with cooker hood
👉 Large living & Dining room
👉 TV lobby
👉 Fully tiled
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Lands caping garden
👉 Balcony & roof top
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟒𝟓 𝐌 | 𝟒𝟓𝟎 𝐥𝐚𝐤𝐬 𝐏𝐫𝐢𝐜𝐞 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
Please call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
19th of Aug
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Luxury 4 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 4 | Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 42,500,0002 months
Luxury House for sale in Homagama Madulawa
Bedrooms: 4 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 27,500,0001 month
3 BEDROOMS NEW HOUSE FOR SALE IN HOMAGAMA GODAGAMA
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 21,500,00014 days
3 BEDROOMS NEW HOUSE FOR SALE IN HOMAGAMA GODAGAMA
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,00017 days
