කඩවතින් අලංකාර දෙමහල් නිවසක් විකිණීමට – මහබෝධි මාවත, 9 කණුව
නිස්කලංක හා ඉහළ පදිංචි වටිනාකමක් ඇති පරිසරයක පිහිටි, පවුලේ පදිංචියටත් දිගුකාලීන ආයෝජනයකටත් ඉතා සුදුසු නිවසක්.
📍 ස්ථානය • කොළඹ – නුවර ප්රධාන මාර්ගයට මීටර් 300යි
• කඩවත නගරයට 1.6km
• කඩවත අධිවේගී පිවිසුමට 3km
🏡 නිවසේ විස්තර • ඉඩම – පර්චස් 10
• නිවස – වර්ග අඩි 2,288 (ආසන්න වශයෙන්)
• නිදන කාමර 5
• නාන කාමර 2
• ඉඩකඩ සහිත විසිත්ත හා භෝජනාගාරය
• Pantry සහ වෙනම Wet Kitchen
• බුදු මැදුර
• සේවක කාමරය හා වැසිකිළිය
• වාහන 3ක් සඳහා Car Porch
• තාප්ප සහ ගේට්ටුව සහිත අලංකාර වත්ත
✅ නළ ජලය
✅ විදුලිය හා දුරකථන පහසුකම්
✅ නිරවුල් ඔප්පු
✅ වහාම පදිංචියට / භාරදීමට සූදානම්
💰 මිල: රු. මිලියන 58 (සාකච්ඡා කළ හැක)