🌟 ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න අදම! 😍
අගනා බිම්කොටස් කිහිපයක් දැන් ඔබටත් හිමිකාරයා විය හැක 🌿
💫 හොඳම තැනකින් හොඳම ආයෝජනයක් — ඔබේ අනාගතය ගැන අදම තීරණයක් ගන්න.
මෙය ඔබට අහිමි නොවිය යුතු අවස්ථාවක්! 🤝
🏡 සියලු පහසුකම් සහිතව සංවර්ධිත බිම්කොටස්
💧 නළ ජලය
⚡ තෙකලා විදුලිය
♻ කොන්ක්‍රීට් කාණු පද්ධති
🗺 නිර්වුල් ඔප්පු සහ රජයේ සියලුම අනුමැතියන්
📍 පිහිටා ඇති පහසු ස්ථානයක්:
කොට්ටාවට විනාඩි 5යි
හයිලෙවල් මාර්ගයට විනාඩි 5යි
මාකුඹුර අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ලඟා විය හැක ✨
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළෙඳසැල් සහ සියලුම නාගරික පහසුකම් ඔබේ අතේ දුරින්.
💰 ගෙවීමේ පහසුකම්:
මුදලේ 25% පමණක් ගෙවා අවුරුදු 2ක් පොලී රහිතව ගෙවන්න
අවුරුදු 15ක් දක්වා බැංකු ණය පහසුකම්
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✨ ඔබේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්න අදම!
🌱 මව්බිමින් උරුමයක් – විශ්වාසනීය පොරොන්දුවක්