🌟 ජා ඇල - බෝපිටිය ප්‍රදේශයෙන් ඔබේම අනාගතයක් සඳහා ආයෝජනයක්! 🌟
*One Realty Developer (Pvt) LTD* වෙතින් ඉදිරිපත් කරන " _Highway Garden_ " නේවාසික ඉඩම් ව්‍යාපෘතිය දැන් ඔබේ සිහිනය සැබෑ කරමින්...
ja ela adiwigi piiwisumata km 2.5
ඔබේ පවුලේ පදිංචියටත් ආයෝජනයක් සොයන ඔබටම කියා අපූරු ඉඩම් කොටස් කිහිපයක්
✨ විශේෂතා සහ පහසුකම්:
🧱 ආරක්ෂාව තහවුරු කළ වට තාප්ප
📜 නිරවුල් සහ පිරිසිදු ඔප්පු (Clear Deeds) සමඟ නගර සභාවේ අනුමත ඉඩම් කොටස් සැලසුම්
🏦 ප්රමුඛ පෙළේ බැංකු වලින් පහසුවෙන් ලබාගත හැකි බැංකු ණය පහසුකම්
⚡ තෙකලා විදුලිය සහ නළ ජලය
🛣️ පුළුල් මාර්ග පහසුකම්
මාස 24 දක්වා පොලි රහිත ගෙවිමේ ක්‍රම
📍 අමතක නොවන පිහිටීම (Location Highlights):
බෝපිටිය පල්ලියට - *මීටර් 700යි*
පමුණුගම මහා විද්‍යාලයට - *කි.මී. 1.5යි*
ලොයෝලා විද්‍යාලයට (Loyola College) - *කි.මී. 1.7යි*
ජා ඇල අඩිවේගී පීවිසුමට කි.මී. 2.5යි
ප්‍රධාන බස් නැවතුම්පළට සහ *BOC, Commercial, HNB, Peoples Banks* වැනි සියලුම බැංකු පහසුකම් වෙත ඉතා ආසන්නයෙන්!
ලියෝ ක්‍රීඩාංගණයට සහ පැමුණුගම පොලීසියට ආසන්නව
කාගීල්ස් ෆුඩ් සිටි (Cargills Food City) සහ අනෙකුත් සුපිරි වෙළඳසැල් අසලමයි
💰 සුවිශේෂී ගෙවීමේ ක්‍රම:
ඉඩම් කොටස් පර්චස් 6 සිට 10 දක්වා සීමිත ප්‍රමාණයක්
මුලින්ම රු. 200,000/=ක මුදලක් ගෙවා ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න (Reservation).
50%ක මූලික ගෙවීමකින් පසු ඉතිරි මුදල පොලී රහිතව මාස 24කින් පහසුවෙන් ගෙවන් යන්න!
⏳ ඉඩම් සීමිත ප්‍රමාණයක් ඉතිරිව ඇති නිසා අදම අප අමතන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: