190 Bus Road එකට සමිපයේන් – ඔබගේ සිහින ඉඩම මෙන්න!*
📍 *පනාගොඩ* පිහිටි, පදිංචියටත් ආයෝජනයටත් ඉතා වටිනා ඉඩම් ව්‍යාපෘතියක් දැන් වෙතින් ඔබට.
සියලු නගරික පහසුකම් අතේ දුරින් ඇති මෙම ඉඩම් කොටස් *190 බස් මාර්ගයට සමිප දුරින්* පිහිටි ඉතා වටිනා ස්ථානයක ඇත.
🏫 *Sri Parakrama Maha Vidyalaya* ඇතුළු පාසල් පහසුකම් සහ
📍 *අතුරුගිරිය / පනාගොඩ / ගොඩගම* නගර වෙත පහසුවෙන් ළඟා විය හැක.
🔹 *ව්‍යාපෘතියේ පහසුකම්*
💧 නළ ජලය
⚡️ තෙකලා විදුලිය
🛣️ තාර ඇතිරු මාර්ග පහසුකම්
🗺️ නිරවුල් ඔප්පු සහ රජයේ සියලු අනුමැතියන් සහිතව සංවර්ධිත බිම් කොටස්
🚗 ප්‍රධාන නගර වෙත *විනාඩි කිහිපයකින්* පහසුවෙන් ළඟා විය හැක.
🌿 *ඔබගේ සිහිනයේ නිවසට හෝ හොඳම ආයෝජනයට අදම ඔබගේ ඉඩම වෙන්කර ගන්න!*
━━━━━━━━━━━━━━━
📌 *EASY PAYMENT PLAN*
━━━━━━━━━━━━━━━
✔️ මාස 06 දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම
✔️ වසර 15 දක්වා බැංකු ණය පහසුකම
✔️ එකවර ගෙවීමේදී අගනා වට්ටම්
━━━━━━━━━━━━━━━
🇱🇰 *මව්බිමින් උරුමයක් – විශ්වාසනීය පොරොන්දුවක්*