Residential Land for Sale Close to Bandaragama Town, Located in Uyanwatta Road Walking Distance to 450,405/5 Bus Routes, Excellent Investment and Residential Plots with A Respected & Quiet Neighborhood Environment, Easily Accessible to Panadura,wadduwa,horana Towns
• All Urban Amenities Within Reach International Schools, Government Schools, Private, Government Banks,
• 500m to Galanigama Expressway Entrance
• 15 Minutes to Panadura /horana
• 20 Feet Road Access
• Electricity and Water
• High Quality Amenities
• Approved Plans and Clear Deeds
Book Your Plot Today with An Initial Payment of 5 Lakhs.
Contact Us for More Details
මෙම ඉඩම සංවර්ධන මට්ටමේ පවතී
බණ්ඩාරගම නගරයට ලගින්ම සුපිරි නේවාසික බිම් කොටස් විකිණීමට උයන්වත්ත පාර 450,450/5 බස් මාර්ගයන්ට ඇවිදින දුරින් නිදහස් නිස්කලංක වැදගත් අසල්වැසි පරිසරයක පදිංචියට අගනා නේවාසික බිම් කොටස් බණ්ඩාරගම නගරයෙන් හොරණ පානදුර නගරයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකය
• ජාත්‍යන්තර පාසල් රජයේ පාසල් හා පෞද්ගලික, රජයේ බැංකු සමග සියලුම නාගරික පහසුකම්
• ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
• නිදහස් නිස්කලංක පරිසරයක
• අඩි 20 මාර්ග ප්‍රවේශය
• විදුලිය හා ජලය
• උසස් තත්වයේ පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න
වැඩි විස්තර සඳහා අප අමතන්න