🚗🌴 දක්ෂිණ අධිවේගී මාර්ගයට අසන්න – බෙලිඅත්තෙන් ඔබේ වටිනා බිම් කොටස! 🌴🚗
වේගයෙන් දියුණු වෙමින් පවතින බෙලිඅත්ත ප්‍රදේශයේ,
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමට මීටර් 300ක් පමණක් දුරින්,
නේවාසික වාසයටත් ආරක්ෂිත ආයෝජනයකටත්
👉 අගනා බිම් කොටස් දැන් ඔබට 🏡✨
📍 අතිශය වටිනා ස්ථානය
✨️ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමට – 300m
✨️ තංගල්ල නගරයට – 5km
✨️ දික්වැල්ල නගරයට – මිනිත්තු 15යි
✨️ ජාත්‍යන්තර පාසල් සහ ප්‍රධාන රෝහල් වෙත ඉක්මන් ප්‍රවේශය
🚍 ප්‍රධාන බස් මාර්ගවලට ඉතා සමීපව
🏡 දෛනික ජීවිතයට අවශ්‍ය සියල්ල අතේ දුරින්
🏡️ සාප්පු සංකීර්ණ 🛍️ | සුපිරි වෙළඳසැල්
🏡️ පාසල් 🏫 | රෝහල් 🏥
🏡️ ආරක්ෂිත හා සාමකාමී නේවාසික වටපිටාව
⚙️ සියලු නාගරික පහසුකම් සමග සංවර්ධිත බිම් කොටස්
✔️ තෙකලා විදුලිය ⚡
✔️ නළ ජලය 💧
✔️ කොන්ක්‍රීට් කාණු පද්ධති 🧱
✔️ මනාව සැලසුම් කළ ප්‍රවේශ මාර්ග 🚗
💬 ඔබේ මුදල් හැකියාව කුමක් වුවත් – අපි ඔබ සමඟ
⚜️ ඔබ කැමති ස්ථානය
මෙය නම්,ඔබේ නිවාස සිහිනය සැබෑ කර දීමට අපි සම්පූර්ණ සහය දෙමු.
⚜️ වේගයෙන් දියුණු වන පරිසරයක,
සියලු පහසුකම් සහිත බිම් කොටසක් – ඔබේ නමටම සින්නකර හිමිකර ගන්න
💰 අතිශය පහසු ගෙවීම් ක්‍රම
🔰 රු. 200,000/= ගෙවා අදම බිම් කොටස වෙන්කරවා ගන්න
🔰 50% ගෙවා – ඉතිරි මුදල වසර 2ක් පොලී රහිතව
🔰 එකවර මිලදී ගැනීමේදී අගනා වට්ටම්! 🎉
🏠 අද ඔබ ගන්නා තීරණය – හෙට ඔබේ පවුලේ සුවදායී ජීවිතයටත්, වටිනා ආයෝජනයකටත් පදනමයි.
📞 අදම අපව අමතන්න.