🌿 🏡️මිනුවන්ගොඩ නගරයට පයින් යන දුරින් ඉඩමක්!
කටුනායක – වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා, නේවාසික හා ව්‍යාපාරික වටිනාකමකින් යුත්, සියලු පහසුකම් සමගින් කදිම බිම් කොටස් කිහිපයක් දැන් ඔබට! 🏡
✅ නිරවුල් ඔප්පු
♻️ නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
💧 නළ ජලය
⚡ විදුලිය
🧱 කොන්ක්‍රිට් කාණු පද්ධති
🚗 පුළුල් ප්‍රවේශ මාර්ග
📌 මිනුවන්ගොඩ නගරයට — 1KM
📌 කටුනායකට — 7KM
📌 වේයන්ගොඩට — 7KM
සුපිරි වෙළඳසැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු, හා සියලුම පහසුකම් අතේ දුරින් 🛍️
🔹 මුලින්ම රු. 200,000/= ගෙවා ඉඩම වෙන්කරවා ගන්න.
🌿 🏡️Land within walking distance of Minuwangoda town!
Facing the Katunayake - Veyangoda main road, several beautiful plots of land with residential and commercial value, with all the amenities are now available for you! 🏡
✅ Clear deeds
♻️ Quiet and safe environment
💧 Piped water
⚡ Electricity
🧱 Concrete drainage systems
🚗 Wide access roads
📌 Minuwangoda town — 1KM
📌 Katunayake — 7KM
📌 Veyangoda — 7KM
Supermarkets, fitness centers, banks, and all amenities within easy reach 🛍️
🔹 First pay Rs. 200,000/= and reserve the land.