Luxury House With Furniture - Ratnapura Epitawela Kiriella
අගනා නවීන නිවසක් නිස්කලංක පරිසරයකින්| රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා එපිටවල
*පර්චස් 10 ඉඩම
ඉතා නිරවුල් ඔප්පු
👉ඉතා නිරවුල් සින්නක්කර ඔප්පු නිසා මිලදී ගන්නා ඔබට බැංකු ණයකට උනත් පහසුවෙන් යා හැක.
*Rooms-2 , Bathroom ,kitchen ,dininig area,living room,Balcony 2, Rooftop
*නළලින් සහ ප්‍රජා ජල පහසුකම
*CCTV කැමරා පද්ධතිය
*ගංවතුර, නාය යෑම් අවධානම් කිසිවක් නොමැත.
*අවශ්‍ය නම් පහළ කොටස නිවසෙන් වෙන් වූ ව්‍යාපාරික ස්ථානයක් ලෙස හෝ ගරාජය ලෙස භාවිත කළ හැක.
*වටිනා ගෘහ භාණ්ඩ සමඟ
*නිවසෙන් පිටත අමතර වැසිකිලි පහසුකම් ඇත.
🔸කිරිඇල්ල නගරයට - 4 Km
🔸ඉංගිරිය නගරයට - 13 Km
Price- ලක්ශ 260
මිලදී ගන්නා පාර්ශ්වයට නිවස ඇවිත් බලල මිලෙහි වෙනසක් සාකච්ඡා කල හැක