𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐰𝐢𝐭𝐡 𝐟𝐮𝐫𝐧𝐢𝐭𝐮𝐫𝐞 - 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐌𝐚𝐝𝐮𝐥𝐚𝐰𝐚
නවීන පන්නයේ ගෘහ භාන්ඩ සමගින් මෑතකදී සෑදු සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට.
මනා ඉඩකඩ සහිත සියළු පහසුකමින් සමන්විතව නිදන කාමර 4කින් සහ නාන කාමර 2ක් සමගින් ඉදිකර ඇති මෙම නිවසහි පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඉදිකර ඇත. වාහන දෙකක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩ පහසුකමින් සමන්විත මෙහි පිවිසුම් මාර්ගය අඩි 20.
සියළු ගෘහ භාන්ඩ සමගින් මිල ලක්ෂ 300යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට හල්බරාව හෝමාගම බස් පාරට දුර මීටර 100යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 6 Perches
🔹 Floor area - 2000 sqft
🔹 car porch
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms ( 1 Ac room)
👉 2 Bathrooms
👉 Kitchen with pantry cupboards
👉 Large living room
👉 Dining room
👉 TV lobby
👉 Fully tiled
👉 Ceiling fan
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Car porch
👉 Balconies
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟑𝟎 𝐌 | 𝟑𝟎𝟎 𝐥𝐚𝐤𝐬 𝐏𝐫𝐢𝐜𝐞 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
Please call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
20th may
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


3 Bedrooms House for sale in Homagama Madulawa
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 17,000,00017 hours
Modern Luxury House for sale in Homagama Godagama
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 42,500,00012 days
Luxury 4 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 42,500,0005 days
3 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,00025 days
