අති නවීන සුඛෝපභෝගී නිවස විකිණීමට ඇත!
- නිවාස විශාලත්වය - වර්ග අඩි 1822
- ඉඩමේ ප්‍රමාණය - පර්චස් 16.6
- නිදන කාමර 3
- නාන කාමර 3
- කොළඹ හලාවත ප්‍රධාන පාරට මීටර් 100යි
- නිරවුල් ඔප්පු
- උළුවහු කොස් දැවෙන් සාදා ඇත
- දොර පියන් තේක්ක දැවෙන් සාදා ඇත
- ජනෙල් සහ ජනෙල් රාමු ඇලුමෙක්ස් ඇලුමිනියම්
- සුඛෝපභෝගී පැන්ට්‍රි කුස්සිය
- පොළොවට Rocell සහ Lanka Tiles ටයිල් භාවිතා කර ඇත
- නාන කාමර සඳහා Rocell, Lanka Tiles උපාංග සවි කර ඇත
- උණු වතුර ටැංකි 2ක් සවි කර ඇත
- Orange සහ Kelani කේබල් සහ බ්‍රේකර් යොදා ඇත
- කෙවිල්ටන් මොඩියුලර් ස්විච සහ ප්ලග් සවි කර ඇත
- සීලිං පංකා සවි කර ඇත
- ප්‍රෙෂර් මෝටර් සවිකර ඇත
මිල - Rs. 29,000,000
මිල සාකච්ඡා කළ හැක
වැඩි විස්තර සඳහා අමතන්න -
Brand New Luxury Modern House For Sale In Mudukatuwa Marawila
* House Size - 1822 Sqft
Land Size - 16.6 Perch
* 3 Bedrooms
* 3 Bathrooms
* 100 meters to Colombo Chilaw Main Road
* Clear Deeds
* Door frames – Jackfruit wood
* Doors – Teak wood
* Windows and Window frames - Alumex Aluminium
* Luxury Pantry Kitchen
* Rocell and Lanka Tiles floor tiles for flooring
* Rocell and Lanka Tiles bathroom fittings installed
* Hot Water Geyzers 2 installed
* Orange and Kelani cables and breakers used
* Kevilton Modular modern switches and plugs installed
* Ceiling Fans installed
* Pressure Motor Installed
Price - Rs. 29,000,000
Price Negotiable