අති නවීන සුඛෝපභෝගී නිවස විකිණීමට ඇත!
නිවාස විශාලත්වය - වර්ග අඩි 1822
ඉඩමේ ප්‍රමාණය - පර්චස් 16.6
නිදන කාමර 3
නාන කාමර 3
කොළඹ හලාවත ප්‍රධාන පාරට මීටර් 100යි
නිරවුල් ඔප්පු
උළුවහු කොස් දැවෙන් සාදා ඇත
දොර පියන් තේක්ක දැවෙන් සාදා ඇත
ජනෙල් සහ ජනෙල් රාමු ඇලුමෙක්ස් ඇලුමිනියම්
සුඛෝපභෝගී පැන්ට්‍රි කුස්සිය
පොළොවට Rocell සහ Lanka Tiles ටයිල් භාවිතා කර ඇත
නාන කාමර සඳහා Rocell, Lanka Tiles උපාංග සවි කර ඇත
උණු වතුර ටැංකි 2ක් සවි කර ඇත
Orange සහ Kelani කේබල් සහ බ්‍රේකර් යොදා ඇත
කෙවිල්ටන් මොඩියුලර් ස්විච සහ ප්ලග් සවි කර ඇත
සීලිං පංකා සවි කර ඇත
ප්‍රෙෂර් මෝටර් සවිකර ඇත
මිල - Rs. 29,000,000
මිල සාකච්ඡා කළ හැක
වැඩි විස්තර සඳහා අමතන්න -
Brand New Luxury Modern House For Sale In Mudukatuwa Marawila
House Size - 1822 Sqft
Land Size - 16.6 Perch
3 Bedrooms
3 Bathrooms
100 meters to Colombo Chilaw Main Road
Clear Deeds
Door frames – Jackfruit wood
Doors – Teak wood
Windows and Window frames - Alumex Aluminium
Luxury Pantry Kitchen
Rocell and Lanka Tiles floor tiles for flooring
Rocell and Lanka Tiles bathroom fittings installed
Hot Water Geyzers 2 installed
Orange and Kelani cables and breakers used
Kevilton Modular modern switches and plugs installed
Ceiling Fans installed
Pressure Motor Installed
Price - Rs. 29,000,000
Price Negotiable
Call For More Info -