🚩 A stylish, compact, and well-appointed home in one of Nugegoda’s most sought-after neighborhoods — perfect for modern city living.
• A tastefully designed luxury one-bedroom home on 10.75 perches of prime land in Mirihana, Nugegoda.
• Features 1 spacious bedroom, 1 modern bathroom, a living and dining area, and a well-equipped kitchen pantry with a large backyard.
• Comes fully air-conditioned, with roller gate, hot water system, and other premium amenities for modern living.
• Situated on a 13 ft private road, beginning with an 18 ft entrance from 20 ft Gallage Mawatha.
• Fully tiled and fully furnished, ready for occupancy by end of November 2025.
• Clear deed and approved survey plan available — ideal for bank loan facilities.
• Please note: the property is located behind the Mirihana Cemetery.
• Just 400m to Old Kottawa Road and 750m to Jubilee Post, Nugegoda.
• Only 1.5 km to Embuldeniya Junction and 2 km to Nugegoda Junction.
• Convenient access to nearby towns — Sri Jayawardenapura Kotte, Nawala, and Pitakotte.
🔴 Price: Rs. 34 Million (Negotiable)
🚩 නුගේගොඩ මිරිහානෙන් සුපිරි පන්නයේ නිවසක් විකිණීමට
• නුගේගොඩ, මිරිහානේ පර්චස් 10.75 ක ඉදිකර ඇති අලංකාර නිදන කාමර එකක නිවසක් මිල දී ගැනීමට අවස්ථාවක්
• නිදන කාමර 1 ක්, නාන කාමර 1 ක්, විසිත්ත කාමරයක් සහ පැන්ට්රියක් සහිත කෑම කාමරයක් මෙන්ම විශාල පසුපස මිදුලක් සහිතයි.
• මුලු නිවසම ටයිල් කර වායුසමීකරණය කර ඇති අතර, රෝලර් ගේට්ටුවක්, නාන උණු වතුර වැනි නවීන අංගෝපාංගවලින් සමන්විත ය.
• අඩි 20 ක් පළල ගාල්ලගේ මාවතේ සිට අඩි 18 කින් පටන්ගෙන නිවස ඉදිරිපිට අඩි 13 ක් දක්වා පටු වන පුද්ගලික මාර්ගයක පිහිටා ඇත.
• සියලු ගෘහ භාණ්ඩ සමඟ ලබාදෙන මෙම නිවස 2025 නොවැම්බර් අවසානය වන විට පදිංචියට ලබා දිය හැක.
• පැහැදිලි ඔප්පුවක් සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් සහිත නිසා බැංකු ණයක් ලබා ගැනීමටද සුදුසුය.
• මෙම දේපළ මිරිහාන සුසාන භූමිය පිටුපස පිහිටා ඇති බව සටහන් කර තබා ගන්න.
• පරණ කොට්ටාව පාරට මීටර් 400 ක් සහ නුගේගොඩ ජුබිලි කණුවට මීටර් 750 ක් පමණි.
• ඇඹුල්දෙණිය හන්දියට කිලෝමීටර 1.5 ක් සහ නුගේගොඩ හන්දියට කිලෝමීටර 2 ක් ඇත.
• ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, නාවල සහ පිටකෝට්ටේ අසල නගර වෙත පහසුවෙන් ලගා විය හැක.
🔴 මිල: රු. ලක්ෂ 340 යි. (සාකච්ඡා කළ හැක)
🚩 மிரிஹானவில் விற்பனைக்கு உள்ள சொகுசு வீடு
• நுகேகொட, மிரிஹானவில் 10.75 பேர்ச் பிரீமியம் நிலத்தில் அழகாக வடிவமைக்கப்பட்ட ஆடம்பரமான ஒரு படுக்கையறை வீடு.
• 1 விசாலமான படுக்கையறை, 1 நவீன குளியலறை, ஒரு வாழ்க்கை மற்றும் சாப்பாட்டு பகுதி மற்றும் ஒரு பெரிய பின்புற முற்றத்துடன் கூடிய நன்கு பொருத்தப்பட்ட சமையலறை பேன்ட்ரி ஆகியவற்றைக் கொண்டுள்ளது.
• முழுமையாக குளிரூட்டப்பட்ட, ரோலர் கேட், சூடான நீர் அமைப்பு மற்றும் நவீன வாழ்க்கைக்கான பிற பிரீமியம் வசதிகளுடன் வருகிறது.
• 20 அடி காலேஜ் மாவத்தையிலிருந்து 18 அடி நுழைவாயிலுடன் தொடங்கி, 13 அடி தனியார் சாலையில் அமைந்துள்ளது.
• முழுமையாக டைல்ஸ் வேயப்பட்டு முழுமையாக அலங்கரிக்கப்பட்டு, நவம்பர் 2025 இறுதிக்குள் குடியிருக்கத் தயாராக உள்ளது.
• தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம் கிடைக்கிறது - வங்கி கடன் வசதிகளுக்கு ஏற்றது.
• தயவுசெய்து கவனிக்கவும்: சொத்து மிரிஹான கல்லறைக்குப் பின்னால் அமைந்துள்ளது.
• பழைய கொட்டாவ சாலையிலிருந்து 400 மீ மற்றும் நுகேகொட ஜூபிலி போஸ்டிலிருந்து 750 மீ.
• எம்புல்தெனிய சந்திக்கு 1.5 கி.மீ மற்றும் நுகேகொட சந்திக்கு 2 கி.மீ.
• அருகிலுள்ள நகரங்களுக்கு வசதியான அணுகல் — ஸ்ரீ ஜெயவர்தனபுர கோட்டே, நாவலா மற்றும் பிடகோட்டே.
🔴 விலை: ரூ. 34,000,000 (பேசித் தீர்மானிக்கலாம்)
____________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Two Luxury Houses for Sale on One Property – Nugegoda
Bedrooms: 7, Bathrooms: 5MEMBERColombo, Houses For SaleRs 85,000,00046 days
Luxury House for Sale in Homagama
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 48,000,00044 days
Luxury House for Sale in Moratuwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 43,000,00025 days
Luxury House for Sale in Kottawa
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 55,000,00012 days
