Luxury House for Sale in Mawathagama
⭕ ඉදිවෙමින් පවතින නිවසකි.
⭕ බිත්ති echo බ්‍රික්ස් වලින් නිමවා ඇත. (with life time warranty)
⭕ Finishing වල final cord එක හා inter designing පමණක් ඉතිරි වී ඇත. ( 99% ක්ම වැඩ අවසන් වී ඇත )
⭕ ඉඩකඩ ඇති කාමර පහකි.
⭕ මුළු ගෙදරම ටයිල් වලින් නිමවී ඇත.
⭕ විසිත්ත කාමරය living and dining ලෙස විශාල ඉඩකි. ( 2 - 4 ලොකු ටයිල් වලින් නිමවා ඇත.
⭕ කාමරවලට ඇටෑච් බාත්රූම් ඇත.
⭕ Car porch එක interlock කර ඇත. ( එහි වාහනය park කර ගේ තුළට යෑමට වෙනම දොරටුවක් ඇත.
⭕ Garden එක, ගේට්ටුව, සහ අවට solar lights වලින් ආලෝකකරණය කර ඇත.
⭕ දෙවන මහලේ barbecue ඒරියා එකක් ඇත. ( එය කිචන් එක ලෙසද භාවිතා කළ හැක )
⭕ දෙවන මහලේ කුඩා පිහිනුම් තටාකයක් ඇත. ( Plunge pool )
⭕ තුන්වන මහල සවිමත් තේක්කවලින් නිමවා ඇත.
⭕ පඩිපෙළ අලංකාර කුඹුක් වලින් නිමවා ඇත.
⭕ අවුරුදු දහයක් ගැරන්ටිය සමග තේක්ක දොර ජනෙල් වෝටර් බේස් කර ඇත.
⭕ අලංකාර lampshades සවිකර ඇත.
⭕ AC කර ඇත.
⭕ ඉදිරිපස ඇතුළට යාමට අලංකාර විශාල ගේට්ටුවක් ඇති අතර පසෙකින් තවත් ගේට්ටුවක් ඊට නුදුරින් ඇත.
⭕ garden එකේ ඕස්ට්‍රේලියන් තණකොළ වවා ඇත.
⭕ වාහන පාක් කිරීමට යන පාත් එක interlock කර ඇත.
⭕ කුස්සි පැන්ට්‍රිකබඩ් සවිකර ඇත.
❎ මෙම නිවස Villa එකක් ලෙස, tourist gest එකක් ලෙස, company party pot එකක් ලෙස, හෝ luxury House එකක් ලෙස භාවිතා කළ හැක.
❎ අසලින් ඇති යාබද ඉඩම විශාල එකකි. එය දීර්ඝ කාලීනව බදු ලබා ගත හැකිය. එහි කුඩා වැවක් ද ඇත.
❎ මුළු වටිනාකම ලක්ෂ 395 ක් වන අතර, කෝටියකට වැඩි මුදලක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවා භුක්තිය ලබාගත හැකිය. ඉදිරිය සාකච්ඡා කර කරගත් කාලයක් තුළ කොටස් වශයෙන් හෝ රජයේ බැංකු වාරිකයක් ලෙස ගෙවිය හැකිය. (නීතිමය ගිවිසුමක් සමග). තවද බැංකු ලෝන් ලබාගත හැකිය.
❎ එමෙන්ම අතැති මුදල් සමග වාහන, ඉඩම්, නිවාස ආදිය මාරු කිරීමද කල හැකිය.
⭕ This is a house under construction.
⭕ The walls are made of echo bricks (with a lifetime warranty).
⭕ Only the final cord of the finishing and interior designing remains (99% of the work is completed).
⭕ There are five spacious rooms.
⭕ The entire house is finished with tiles.
⭕ The guest room has a large area as the living and dining room (finished with 2-4 large tiles).
⭕ The rooms have attached bathrooms.
⭕ The car porch is interlocked (there is a separate gate to park a vehicle and enter the house).
⭕ The garden, gate, and surroundings are illuminated with solar lights.
⭕ There is a barbecue area on the second floor (which can also be used as a kitchen).
⭕ The second floor has a small swimming pool (Plunge pool).
⭕ The third floor is constructed with sturdy pillars.
⭕ The pathway is finished with decorative cobblestones.
⭕ The doors are made with teak wood and have a 10-year guarantee.
⭕ Beautiful lampshades are installed.
⭕ The house is air-conditioned.
⭕ The front entrance has a beautiful large gate, and there is another gate at the side closer to it.
⭕ The garden has Australian grass planted.
⭕ The parking path is interlocked.
⭕ Kitchen pantry cabinets are installed.
❎ This house can be used as a villa, a tourist guest house, a company party spot, or a luxury home.
❎ The adjacent land is large and can be rented out long-term. It also has a small pond.
❎ The total value is 39 million, and a higher amount can be paid as a deposit to secure ownership. Payments can be made in installments or as a government bank loan (with a legal agreement). Furthermore, a bank loan can be obtained.
❎ In addition, assets such as vehicles, land, and houses can be exchanged for cash.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale in Mawathagama
Bedrooms: 3, Bathrooms: 1MEMBERKurunegala, Houses For SaleRs 9,850,0006 daysHouse for Rent in Mawathagama
Beds: 5, Baths: 5MEMBERKurunegala, House RentalsRs 225,000 /month1 dayNewly Build House For Rent In Mawathagama
Beds: 3, Baths: 2MEMBERKurunegala, House RentalsRs 75,000 /month4 daysHouse For Sale In Kurunegala City
Bedrooms: 3, Bathrooms: 1MEMBERKurunegala, Houses For SaleRs 13,850,0006 days