🏡 විකිණීමට: දෙල්ගොඩහි අලංකාර නිවසක්
=================///=================
💰 මිල ලක්ෂ 280 (ගණුදෙනුවේදී සාකච්ඡා කළ
හැක)
🌟 මහා ගෙදර – ඔබේ සිහිනයේ නිවස මෙන්න!
🔹 විශේෂාංග:
• ගෘහස්ථ පිහිනුම් තාකය – නිවසේදී
සුඛෝපභෝගී පිහිනීමේ අත්දැකීම!
• වායු සමීකරණය කරන ලද නිදන කාමර 4 ක්.
• කාමරවලට සම්බන්ද කළ නානකාමර 2 ක් –
නවීන හා හොඳින් සැලසුම් කළ.
• සේවකයින් සඳහා වෙන් වූ කාමරයක් සහ
නාන කාමරයක්.
• නිවසට යාබදව ඉදිකරන ලද කුස්සියක්.
• සාලය සහ කෑම කාමරය.
• පහසුකම්: ත්‍රී ෆේස් විදුලි සැපයුම, ජල
සැපයුම, සහ දුරකථන පහසුකම්.
• සෝලාර් බලයෙන් ක්‍රියාත්මක උණු ජල
සැපයුම.
• නිවස වටකර ඇති තාප්පය – ආරක්ෂාව හා
පුද්ගලිකත්වය සඳහා.
🔹 ස්ථාන අංග:
• දෙල්ගොඩ නගරයට මීටර් 500 ක දුරකින්
පමණ – ඔබේ දෛනික අවශ්‍යතා සදහා පහසු
මාර්ගය.
• නිවස, ගෘහස්ථ බැඩ්මින්ටන් ක්රීඩාස්ථානයකට
අසල පිහිටා ඇත. (Dakshina-Lanka Indoor
Badminton Stadium)
• රජයේ හා ජාත්‍යන්තර පාසල්වලට ආසන්නව.
• සුපිරි වෙළඳසැල්, බැංකු, හා ඉන්ධන පිරවුම්
හලට ආසන්නව.
• රජයේ උඩුපිල රෝහල – ඉතා ආසන්නතම
රෝහල.
📍 නවීන පහසුකම් සහිත නිවස, පවුලක් සදහා
ඉතා අගනා ස්ථානයක්!
📞 විස්තර සඳහා හෝ නිවස නැරඹීමට සම්බන්ධ
වන්න
** මෙම සුඛෝපභෝගී සහ පහසුකම් සපිරි
අංගනාධික නිවස දැන්ම ඔබේම කර ගන්න!
•••••••••••••••••••••••••••••••••••••••••••••••
🏡 For Sale: Stunning House in Delgoda
🔰 LKR 28.0 Million (Negotiable)
🌟 Maha Gedara – Your Dream Home Awaits!
🔹 Key Features:
• Indoor Swimming Pool – Dive into luxury at home!
• 4 Spacious Bedrooms with air conditioning for ultimate comfort.
• 2 Attached Bathrooms – Modern and well-designed.
• Separate Servant’s Room and Bathroom for convenience.
• A kitchen built adjacent to the house.
• Living and Dining Areas – Perfect for entertaining guests.
• Utilities: Three-phase electricity, water supply, and telephone facilities.
• Hot Water System powered by solar energy.
• Boundary Wall for added privacy and security.
🔹 Location Highlights:
• Only 500m to Delgoda Town for easy access to daily needs.
• Adjacent to an Indoor Badminton Stadium for sports enthusiasts. (Dakshina-Lanka Indoor Badminton Stadium)
• Close proximity to Government & International Schools.
• Nearby Supermarkets, Banks, and a Filling Station for convenience.
• Udupila Hospital – The closest government hospital.
📍 A prime location with modern amenities, perfect for a family home!
📞 Contact: for more details or to schedule a
viewing.
~~ Don’t miss this incredible opportunity to own a
luxurious property in a convenient location!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

(TH187) House For Sale in Delgoda Town Area
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 28,000,0003 days
House For Sale Delgoda
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 8,500,00050 days
House for Sale in Delgoda
Bedrooms: 2, Bathrooms: 1Gampaha, Houses For SaleRs 15,000,00023 days
