🏡 Homagama නවීන සුඛෝපභෝගී නිවසක් කුලියට
✨ Architect විසින් නිර්මාණය කරන ලද, පිරිසිදු හා ඉඩකඩ සහිත නවීන නිවසක්.
කරැණාකර WHATSAPP පමණක් අමතන්න. (24hrs)
📍 Uduwana Junctionට පයින් යා හැකි දුරින්
📍 Makumbura Highway Entrance, NSBM, සුපිරි වෙළඳසැල්, පාසල් සහ අනෙකුත් සියලුම පහසුකම් ඉතා ආසන්නයේ.
✅ නිදන කාමර 3ක්
✅ නාන කාමර 2ක්
✅ වාහන 2ක් සඳහා Covered Garage
✅ විශාල ගෙවත්තක් සමඟ වාහන 7-8ක් පමණ නවතා තැබිය හැක
✅ 🌅 විශාල හා අලංකාර Rooftop Terrace එකක් – විවේක ගැනීමට, BBQ, gatherings හෝ සන්ධ්‍යා කාලයේ සුන්දර දසුන් රසවිඳීමට ඉතා සුදුසුයි.
- 24hrs CCTV
- SLT fiber
- Master bedroom with AC
- Semi Furnished
- Roller door
- 360 view Rooftop
- Large garden
- Modern Minimal interior layout
- Double height living area
🌿 නිස්කලංක පරිසරය
✨ සුවපහසු සහ ගුණාත්මක ජීවන රටාවක් සොයන අය
Available from 7th July 2026 with same rental price l No Increase.
🏠 Reserve it before it’s too late!