Luxury House At Kadawatha Ragama Rd (HO-GAMRG-49)
(HO-GAMRG-49)
කඩවත රාගම පාරේ ඇනෙක්ස් 10කින් සමන්විත මාසිකව ආදායම් ලබන දෙමහල් නිවසක් සහ කාමර 2කින් සමන්විත සුකෝපබෝගී නිවාසයක් විකිනීමට.
කාමර 12.
යාබද නාන කාමර 12.
වාහන 7 ක් නැවැත්වීමේ හැකියාව ඇත.
සෑම් කාමරයක්ම ටයිල් කර සිවිලිම් ගසා ඇත.
ගෙවත්ත මනාව සකසා ඇත.
ලින් වතුර. නල ජලය.
මුලු ඉඩමේම තාප්ප ගසා ඇත
පර්චස් 37,
මාස් පතා ලක්ශ 2 කට වැඩි ආදායමක්.
පෞද්ගලික පදින්චියට හෝ guest house එකක් සදහා හෝ hospital එකක් සදහාද සුදුසුයි. පල දරන පොල් ගස් 5ක්,සාදික්ක,අබ,පලතුරු වර්ග වටිනා ශාක සිටුවා ඇත.
කඩවත රාගම පාර ආසන්නයේම පිහිටා ඇත.
කඩවත නගරයට 1km.රාගම නගරයට 3km.
අදිවේගී පිවිසුමට 2km.
A two-storied monthly income house with 10 annexes and 2-room luxury house for sale at Kadawatha Ragama Road.
12 rooms.
12 en suite bathrooms.
There is parking for 7 vehicles.
All rooms are tiled and the ceilings are coffered.
The garden is well laid out.
well water. tap water
The entire land have a boundary wall
Perches 37,
More than 2 lakh monthly income.
Suitable for private accommodation or a guest house or a hospital. 5 fruit-bearing coconut trees, nutmeg, mustard, and valuable plants have been planted.
Facing the Ragama, Kadawatha rd.
1km to Kadavata town. 3km to Ragama town.
2km to the highway entrance.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


4 Bedroom Luxury House In Ragama (HO-GAMRG-75)
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 24,000,00011 days
3-Story Modern Luxury Home In Ragama (HO-GAMRG-85)
Bedrooms: 4, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 50,000,0003 days
10 Perch Land For Sale In Ragama Kadawatha Road (LA-GAMRG-86)
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,000,000 per perch8 days
Modern House For Sale In Kadawatha(HO-GAMKD-165)
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 42,000,00012 days
