🍚 Luxury Commercial Gas Rice Steamer (12 tray)🍚
ඔබේ හෝටලයේ හෝ කේටරින් සේවාවේ ආහාර පිසීමේ කටයුතු දැන් වඩාත් පහසු සහ වේගවත් කරගන්න!
ධාරිතාව: තැටි 12 කින් සමන්විතයි (එක්වර කිලෝ 45 ක් දක්වා පිස ගත හැක).
වේගය: ඕනෑම සහල් වර්ගයක් විනාඩි 40 ක් වැනි කෙටි කාලයකදී ඉතා ගුණාත්මකව පිසගත හැක.
විවිධත්වය: බත් පමණක් නොව, ස්ටීම් කර සාදන ඕනෑම ආහාරයක් (පුඩින්, වටලප්පන්, එළවළු ආදිය) මෙහි සකස් කළ හැක.
ඉන්ධන: ගෑස් (Gas) මගින් ක්රියා කරන බැවින් ඉතාමත් ලාභදායී වේ.
නිමාව: උසස් තත්ත්වයේ මල නොබැඳෙන වානේ (Stainless Steel) නිමාව සහ රෝද සහිත නිසා පහසුවෙන් එහා මෙහා කළ හැක.
වඩාත් කාර්යක්ෂම සහ පිරිසිදු නිමාවකින් යුතු ආහාර වේලක් වෙනුවෙන් අදම අමතන්න.
📞 විමසීම්: