කොට්ටාව සහ පිලියන්දල ප්‍රධාන නගර දෙකට මැදිව, 255 මාර්ගය ආසන්නවම, මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති, පදිංචියට සෑදූ අතිනවීන දෙමහල් නිවස විකිණීමට.
Super luxury Modern 2 story BRAND NEW house for sale.
Between Kottawa & Piliyandala major towns.
Very short distance to both towns.
25 m To Kottawa - Mount Lavinia ( 255 ) main bus route.
Situated in Blocking Out land.
20 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for occupation purpose.
No BLIND WALLS. Can walk around the house.
Architectural Designed Modern Uncommon spacious house.
4 Large Bedroom with 2 attached bathroom.
3 Modern Bathroom with ROCCELL Bathware & Hot Water.
Large sitting area.
Dining area.
TV Room.
Modern pantry with cupboards.
Servant bathroom.
Wet Kitchen.
Washing area.
Balcony.
Car Porch.
Roller gate & Wicket Gate.
2 Vehicle parking.
Landscaped front & rear beautiful garden.
Balconies.
8 Channel CCTV.
Hot water.
AC Provisions.
Fully tiled with LANKA TILES Brand.
KDK Ceiling fans.
ROCCELL tiles & ROCCELL bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Kottawa, Piliyandala, Nugegoda, Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Colombo, Battaramulla, Maharagama, Galle road & highway.
8.6 Perches land.
Clear title.
Plan approved with COC.
Price 47 million ( 470 lacks ) negotiable.
Strictly no brokers please.
කොට්ටාව සහ පිලියන්දල නගරයට මැදිව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ BRAND NEW නිවසක් විකිණීමට.
පිලියන්දල සහ කොට්ටාව නගරයන්ට නුදුරින්.
255 කොට්ටාව - ගල්කිස්ස ප්‍රධාන බස් පාරට මී. 25.
කොට්ටාවට, පිලියන්දලට, මහරගමට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
අඩි 20 පාර.
වැදගත් නේවාසික පරිසරය.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වඩාඉඩකඩ සහිතයි.
විශාල කාමර 4.
ප්‍රධාන කාමර 2 ක් සඳහා යාබද නාන කාමර සහිතයි.
උනුවතුර සහිත නවීන නාන කාමර 3.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
පිටත මුළුතැන්ගෙය.
සේදුම් ප්‍රදේශය.
බැල්කනි.
ගරාජය.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
ඉදිරිපස සහ පිටුපස අලංකාර මිදුල.
Hot water.
AC සඳහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
ROCCELL නානකාමර කට්ටල.
8 Channel CCTV.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
සිවිලින් ෆෑන්.
විසිත්ත කාමරයේ Double Hight වහලය.
ඉඩම පර්චස් 8.6
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචි නොවූ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 470.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


2 Story Brand New House for Sale in Kottawa
Bedrooms: 4 | Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 47,000,0001 day
2 Storey House for Sale in Kottawa Polgasowita
Bedrooms: 4 | Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 23,000,00033 days
NEW SINGLE STORY HOUSE FOR SALE IN KOTTAWA PILIYANDALA
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,500,00027 days
Uncommon Designed Brand New Luxury House for Sale in Kottawa Piliyandala
Bedrooms: 5 | Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 39,500,00019 days
