🏡 Luxury boutique hotel for sale in Nuwara Eliya (SSPC-24)
🟢 Two storied
🟢 Colonial style
🟢 Surrounded by breathtaking views of the lush landscap
🟢 The hotel is located in one of the highest elevations in Nuwara Eliya facing the Haggala Mountain range, Piduruthalagala Mountain, Lovers Leap Waterfall
🟢 close proximity to Lake Gregory and Moon Plains.
🟢 The property consists of two adjoining blocks of land
🔸 First block consists of 20 perches
🔹(5800 sq.ft of build up space)
🔸 Second block consists of 13.6 perches
🔹✔(3400 sq.ft of built up space)
🟢 15 Rooms with attached bathrooms
🟢 flat screen TV
🟢 WiFi
🟢 Art kitchen
🟢 Reception area
🟢 Lobby and lounge
🟢 Bar & Restaurant
🟢 Staff quarters and driver’s quarter
🟢 80 KW Standby Power Generator
🟢 Car Park for 6 to 7 vehicles
🟢 Tube well and municipal council line
🟢 Fire protection system
🟢 Hot and cold-water systems for both buildings
🟢 High capacity water storage tanks
🟢 Security room
🟢 Manager’s room
🟢 Free and peaceful environment
🟢 Price is slightly negotiable
🟢 Clear Deeds
------------------------------------------------
🏡 නුවරඑළියේ සුඛෝපභෝගී හෝටලයක් විකිණීමට ඇත (SSPC-24)
🟢 දෙමහල්
🟢 මෙම හෝටලය හග්ගල කඳු වැටිය, පිදුරුතලාගල කන්ද, ලවර්ස් ලීප් දිය ඇල්ලට මුහුණලා නුවරඑළියේ උසම ස්ථානයක පිහිටා ඇත
🟢 ග්‍රෙගරි වැවට ආසන්නව.
🟢 දේපළ යාබද ඉඩම් කොටස් දෙකකින් සමන්විත වේ
🔸 පළමු කොටස පර්චස් 20 කින් සමන්විත වේ
🔹(වර්ග අඩි 5800 )
🔸 දෙවන කොටස පර්චස් 13.6 කින් සමන්විත වේ
🔹(වර්ග අඩි 3400 )
🟢 නාන කාමර සහිත කාමර 15
🟢 රූපවාහිනිය
🟢 WiFi
🟢 මුළුතැන්ගෙය
🟢 ලොබිය සහ විවේකාගාරය
🟢 බාර් එක සහ අවන්හල
🟢 කාර්ය මණ්ඩල නිල නිවාස සහ රියදුරු නිල නිවාසය
🟢 80 KW විදුලි උත්පාදක යන්ත්‍රය
🟢 වාහන 6 සිට 7 දක්වා සඳහා වාහන නැවැත්වීමේ පහසුකම්
🟢 නල ළිඳ සහ නගර සභා ජල පද්ධතිය
🟢 ගිනි ආරක්ෂණ පද්ධතිය
🟢 ගොඩනැගිලි දෙකටම උණු වතුර සහ සිසිල් ජල පද්ධති
🟢 ඉහළ ධාරිතාවයකින් යුත් ජල ගබඩා ටැංකි
🟢 ආරක්ෂක කාමරය
🟢 කළමනාකරුගේ කාමරය
🟢 නිදහස් හා සාමකාමී පරිසරයක්
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු