ස්වභාවධර්මයේ අපූර්වතම දායාදයක් බඳු සුඛෝපභෝගී දෙමහල් නිවසක් ව්‍යාපාරයක් ද සමඟින් වහාම විකිණීමට!
(හිමිකරුවන් විදේශගත වන බැවින්)
කාර්යබහුල ජීවිතයෙන් මිදී, නිසංසල වෙල් යායකට මුහුණලා පිහිටි, ගතටත් සිතටත් සුවය දෙන පින්බර නිවහනක හිමිකරුවෙකු වීමට කදිම අවස්ථාවක්. විදේශගත වන බැවින් සියලුම සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ සහ දැනට සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරය ද සමඟින්ම පැවරේ.
🌟 සුවිශේෂීත්වය සහ පහසුකම්:
*නවීන පන්නයේ උසස්ම අමුද්‍රව්‍ය යොදා නිමවූ දෙමහල් නිවස (Luxury Architectural Design).
*ඉඩකඩ ඇති විසිත්ත කාමරය, අලංකාර ගෙවත්ත සහ මනරම් උඩුමහල් බැල්කනිය (Rooftop).
*කවදාවත් නොසිඳෙන ස්වාභාවික පිරිසිදු දිය පිරුණු අපූරු නාන ළිඳ.
*සංචාරක නිකේතනයකට (Villa), අවන්හලකට (Restaurant) හෝ රූපලාවන්‍යගාරයකට (Salon) ඉතාමත් සුදුසුයි.
📍 පිහිටීම සහ දුර:
*වතුපිටිවල රෝහලට - 500m
*නිට්ටඹුව නගරයට - 1km
*පිට්ටනියට - 500m
*වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට - 5km
ඉඩම පර්චස් 18 යි.
පොල් ගස් 14, පුවක් ගස් 20 කට වඩා, කුරුදු, කෝපි, කෙසෙල්, රඹුටන්, කජු, අඹ සහ විසිතුරු මල් වලින් සපිරුණු අලංකාර ගෙවත්ත.
Ground floor
2 bed rooms (අවශ්‍ය නම් තව කාමරයක් එකතු කර ගත හැක.)
1 Bathroom (පොදු විදියට ඇත. අවශ්‍ය නම් Room එකට attached කර ගත හැක.)
1st floor
1 bed room (අවශ්‍ය අයකුට තව කාමර 2 ක් එකතු කර ගත හැක.)
1 bathroom (attached)
💰 මිල: ලක්ෂ 350 (පැමිණ පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක).
📞 අදම අමතන්න: