කොළඹ නුවර ප්රධාන මාර්ගයට මීටර් 500 (පයින් යා හැකි දුර)
ප්රධාන නිදන කාමර 1ක් ඇතුළුව මුළු නිදන කාමර 2ක්
ප්රධාන නිදන කාමරය වායු සමීකරණය කර ඇත (අලුත් LG inverter A/C)
විශාල සාලය
කෑම කාමරය
කුස්සිය
නානකාමර 1යි (උණුවතුර ගීසර් සවිකර ඇත)
වාහන ඇතිතරම් නැවැත්වීමේ ඉඩකඩ
නිවස වටා විශාල වත්ත. පදිංචියට ඉතා සුදුසු නිස්කලංක ප්රදේශයකි.
අත්තිකාරම් මාස 6
මාසික කුලිය රු. 55000
-------
500m to Colombo Kandy main road (walking distance)
2 bedrooms including 1 master bedroom
master bedroom is air conditioned (new LG inverter A/C)
Large living area
Dining area
Kitchen
1 bathroom (with hot water teaser)
Parking for many vehicles
Large garden all around the house
Very calm neighborhood
Keymoney 6 months
Monthly rent Rs. 55000
Minimum period of stay is 1 year