Luxury 5 Bedrooms House for sale in Piliyandala Kesbawa
𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐞𝐝 𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
පිළියන්දල කැස්බෑව හන්දිය ආසන්නයෙන් නිදන කාමර 5කින් සහ නාන කාමර 3කින් සමන්විත සුඛෝපභෝගී නවීනතම දෙමහල් නිවස විකිණීමට.
ඉතා ඉහල අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද මෙම නිවසහි සියලු උළුවහු, ජනෙල් දොරවල් සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් නිමවා ඇත. වාහන දෙකක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩපහසුකම්.මිල ලක්ෂ 435යි .
නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 9.10Perches
🔹 Floor area - 2350 sqft
🔹 Parking facility - 2
🔹 20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉5 Bedrooms
👉3 Bathrooms with hot water
👉Out side maids washroom
👉Master bed room has attached bathroom
👉Large Living & Dining room
👉Jack wood finished doors & windows
👉TV lobby
👉Balconies
👉Landscaping garden
👉Roller gate with wicket gate
👉Garden wall surrounded
👉Clear Deed with COC
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
5 minutes to Kesbawa junction
𝐏𝐫𝐢𝐜𝐞 𝟒𝟑.𝟓𝐌 |𝟒𝟑𝟓 𝐥𝐚𝐤𝐬 Negotiable
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
20th dec.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Luxury 4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 39,500,00014 hours
Luxury 4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 34,000,0007 days
3 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,00024 days
4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,00011 hours
