Luxury 4 Bedrooms House for sale in Piliyandala Kesbawa
𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
පිළියන්දල සහ කැස්බෑව නගරාසන්නයෙන් නිදන කාමර 4ක නාන කාමර 3ක නවීන දෙමහල් නිවස විකිණීමට. නිදහස් වටපිටාවකින් සමන්විත වන මෙම නිවස මිලදී ගත් සැනෙන් පදිංචියට සුදුසුයි.
පිවිසුම් මාර්ගය අඩි 20. වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.වාහන 2ක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩ පහසුකම්.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක දුරින් නිවස ඉදිකර ඇත.වැඩි විස්තර සදහා අමතන්න - මිල ලක්ෂ 340යි.
නිවසේ සිට පිළියන්දල -බණ්ඩාරගම බස් පාරට මීටර 400යි. ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 10 Perches
🔹 Floor area - 2755 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 3 Bathroom
👉 Large Living room
👉 Dining room
👉 Kitchen with full pantry cupboards
👉 Out side maids toilet
👉 Vehicle parking spaces
👉 Landscaping garden
👉 Balcony
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Pipe born water
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 400 meters to Piliyandala - Bandaragama road
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
It is an area with no floods or natural disasters
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
6th dec
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Luxury 4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 39,500,00011 days
4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,800,00034 days
Modern 4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 42,000,00011 days
Super Luxury Brand New 4 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 39,500,0007 days
