🏡 LUXURY 3-STORY HOUSE FOR SALE IN KANDANA TOWN
📍 Prime Residential Location – Kandana Town
💰 Price: LKR 60 Million (Negotiable)
An exceptional opportunity to own a spacious and elegant luxury residence in the heart of Kandana. This beautifully designed property offers ample space for large families, corporate accommodation, staff quarters, or investment purposes.
✨ Property Highlights:
✔️ 3-Story Luxury House
✔️ Approx. 7,500 Sq.ft. Floor Area
✔️ 15 Perches of Land
✔️ 6 Spacious Bedrooms
✔️ 6 Modern Bathrooms
✔️ 3 Large Living Halls
✔️ 4 Kitchens
✔️ 1 Separate Wet Kitchen
✔️ Rooftop Terrace with Stunning Views
✔️ Air Conditioning in All 6 Bedrooms
✔️ Servant’s Room
✔️ 3 Servant Toilets
✔️ Ample Parking Space
✔️ Well-Maintained and Ready to Move In
📍 Excellent Location:
✔️ Only 300 Meters from Colombo–Negombo Main Road
✔️ Walking Distance to Kandana Town
✔️ Easy Access to Schools, Banks, Supermarkets, Hospitals & Public Transport
✔️ Highly Residential and Convenient Neighborhood
🌟 Ideal for Luxury Family Living, Company Accommodation, Guest House Conversion, or Long-Term Investment.
📞 Contact today to arrange a viewing.
💰 Asking Price: LKR 60 Million (Negotiable)
🏡 කඳාන නගරයේ සුඛෝපභෝගී මහල් 3ක නිවස විකිණීමට
📍 ප්‍රධාන නේවාසික ප්‍රදේශය – කඳාන නගරය
💰 මිල: රු. මිලියන 60 (සාකච්ඡා කළ හැක)
කඳාන නගරයේ පිහිටි මෙම විශාල හා අලංකාර නිවස පවුල් වාසය, ආයෝජනය හෝ ආයතනික නවාතැන් පහසුකම් සඳහා ඉතා සුදුසු දේපළකි.
✨ දේපළ විස්තර:
✔️ මහල් 3ක සුඛෝපභෝගී නිවස
✔️ වර්ග අඩි 7,500ක පමණ ගොඩනැගිලි ප්‍රමාණය
✔️ පර්චස් 15 ඉඩම
✔️ නිදන කාමර 6
✔️ නාන කාමර 6
✔️ විශාල සාල 3
✔️ මුළුතැන්ගෙයි 4
✔️ වෙනම Wet Kitchen 1
✔️ Rooftop Terrace පහසුකම
✔️ නිදන කාමර 6ම Air Condition කර ඇත
✔️ සේවක කාමරය
✔️ සේවක වැසිකිලි 3
✔️ ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩකඩ
✔️ හොඳින් නඩත්තු කරන ලද නිවස
📍 ස්ථානයේ විශේෂතා:
✔️ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 300ක් පමණයි
✔️ කඳාන නගරයට ඇවිද යා හැකි දුර
✔️ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල්, රෝහල් සහ පොදු ප්‍රවාහන පහසුකම් අසල
✔️ ඉතා වටිනා නේවාසික ප්‍රදේශයක්
🌟 පවුල් වාසය, Guest House ව්‍යාපාරයක්, ආයතනික නවාතැන් පහසුකම් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
📞 නිවස බැලීම සඳහා අදම අමතන්න.
💰 ඉල්ලුම් මිල: රු. මිලියන 60 (සාකච්ඡා කළ හැක)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


House for Sale in Kandana
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 20,500,0007 days
Land for Sale in Kandana
18.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,450,000 per perch22 days
Luxury 3-Story House for Sale – Ja-Ela
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 25,000,00023 days
House For Sale in Weligampitiya, Guruge Road
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 45,000,00023 days
